මම
කියන්න පටන් ගන්න කතා මාලාව මට දැනගන්න ලැබුණු කතාවක් ඔන්න එහෙනං පටන්ගමු පිටිසර
පළාතක අවුරුදු 35 විතර වෙන කට්ටඩියෙක් හිටිය පොර මගේ හොද බොක්කක් මමත් ඔය කලේ
වෙද්දී O/L එහෙම අනාගෙන නන්නත්තාර වෙලා හිටියේ කර ගන්න ජොබක් තිබුනෙත් නැ. ඔහොම ඉන්නකොට මිනිහ මට කතා කරා ජොබක් සෙට්
වෙනකන් උත් එක්ක ඇවිත් උදව්වට හිටහන් කියල ඔන්න

නියමයි
ReplyDelete